ඇඳ ඇතිරිල්ලක එල්ලී අවසන් ගමන් ගිය තරුණිය

කැකිරාව පොලිස් වසමේ බක්මීගහ උල්පත, මඩාටුගම ප්‍රදේශයේ පදිංචි තරුණියක් ගෙළ වැළලා ගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(15) සවස 2 ට පමණ මෙය සිදුව ඇත.

නිවසේ කාමරයේ වහලයක ගැට ගැසූ ඇඳ ඇතිරිල්ලක් ආධාරයෙවන් ගෙල වැළලාගෙන ඇය මිය ගොස් ඇති බවට කැකිරාව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 20 ක්වු රුවන්තිකා කුමාරි නැමති තරුණියකි.

මෘත ශරීරය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇත.

කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *