ඇසළ පෙරහැරේ ආරක්ෂාව ගැනත් ගැටලු

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර ඇතුළු පෙරහැරවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව. ඇති බව සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමය පවසා සිටියි.

එම සංගමයේ සභාපති නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අද (16) දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ලිඛිතව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඉදිරි දිනයකදී ජනාධිපතිවරයා හමු වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ගයාන් හීන්කෙන්ද මහතා සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *