කැකිරාව අනතුරකින් 3ක් මරුට 5කට තුවාල

කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේදි දඹුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇත.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර මියගොස් ඇතතේ එම තුවාලකරුවන්ගෙන් තිදෙනෙකි. වෑන් රථයේ රියදුරු, ඔහුගේ දියණිය හා ඔහුගේ බිරිඳගේ මව මෙම අනතුරින් මිය ගොස් තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *