මංගලගේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා

මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ යනුවෙන් කළ මංගල සමරවීර අමාත්‍යවරයා විසින් කළ ද්‍රෝහි ප්‍රකාශය. දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල මහා ස්ථවිර හිමියන් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

මංගල සමරවීර අමාත්‍යවරයා මේ රට සිංහල බෞද්ධයින්ගේ රටක් නොවන බව හඩ නගා කියද්දි රුහුණේ දේශපාලකයින් “ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ සිමීට කණගාටුවට කරුණක් බව උන්වහන්සේ පෙන්වා දෙයි.

උන්වහන්සේ විසින් නිකුත් කල නිවේදනයේ පහතින් දැක්වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *