NTJ, JMI තහනම් ගැසට් නිවේදනය එයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහීද් ජමාත් (NTJ) ඇතුළු සංවිධාන තුනක් තහනම් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (13දා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර තිබේ.

ඒසේ තහනම් කර ඇති සංවිධාන වන්නේ,

ජාතික තවුහීද් ජමාත් (NTJ)

ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (JMI)

විලයාත් අස් සෙයිලානි යන සංවිධානයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *