සරණාගතයින් 50කට දිවි අහිමි කළ මධ්‍යධරණී මුහුදේ සිදුවු බෝට්ටු අනතුර

සරණාගතයින් හා සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී අනතුරට පත්ව ඇත.

ටියුනීසියාවේ වෙරළ තීරයක් ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංක්‍රමණික නියෝජිත ආයතනය සඳහන් කරයි.

අනතුරෙන් සංක්‍රමණිකයන් 50ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් මේ වන විට දියත් කර ඇති අතර සිරුරු 4ක් පමණ ‍මේ වන විට සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *