රුසියාවේ ගුවන්යානා අනතුරකින් 41ක් මරුට

රුසියාවේ, මොස්කව් ගුවන්තොටුපළකට ගුවන්යානයක් ගොඩ බැස්සීමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 41ක් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ගුවන් යානය ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්සවීමේදී ඇතිවූ හදිසි ගින්නකින් හේතුවෙන් මෙම අනතුරසිදුව තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *