මධුෂ් සමග සිටි තවත් අයෙක් කටුනායකදී අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ් විසින් සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී, එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන රදවා ගෙන සිටි තවත් පුද්ගලයෙකු මෙරටට පැමිණ තිබේ.

අදාළ සැකකරු ඊයේ(23) රත්‍රීයේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *