දුම්රිය ධාවනය දෛනික කාලසටහනට

දෛනික කාලසටහනට අනුව අද (23) දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට හැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය කළ විමසීමකදී එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වි.එස්.පොල්වත්තගේ මහතා මේ බව සඳහන් කළේය.

එහි ඔහු වැඩිදුරටත් පැවසුවේ අද අද අලුයම 4.00 සිට දුම්රිය ධාවන කටයුතු ආරම්භ කළ බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *