මිනුවන්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයාට පහරදී අසාධ්‍යයි

මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවට වාර්තා වේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කණිෂ්ක උදයංග නැමති 20 හැවිරිදි තරුණයෙකුට මෙසේ පහරදී ඇත්තේ පොලිස් අත්අඩංගුවේ සිටියදී බවට ඔහුගේ ඥාතීන් පවසයි.

මේ වන විට ගම්පහ රෝහලේ අසාධ්‍ය තත්වයේ ප්‍රතිකාර ලබන අදාල තරුණයා බැලීමට පොලිසිය විසින් අවහිර කර ඇති අතර, ඥාතීන්ට තර්ජනය කර ඇති බව පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *