මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුත් ලංකාවට පිටුවහල් කෙරේ

මධූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (17දා) ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද පුද්ගලයින් අතර මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුද සිටින බව පොලීසිය පවසයි.

අද දිනයේදි පිටුවහල් කරල ලද පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6කි. ඒ අතර

මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන්

මාවත්තගේ ගයාන් බුද්ධිම පෙරේරා

මොහොමඩ් හිබ්‍රි මොහොමඩ් ජබීර්

සුරේෂ් වසන්ත රණසිංහ

රූපදාස සයිමන් හේවගේ

නිලාන් රොමේෂ් සමරසිංහ (මධූෂ්ගේ ඥාති සහෝදරයා) යන අය වෙති.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *