අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (17) සිදු කෙරෙයි.

පුර්ව භාග 07.40ට යෙදෙන සුබ නැකතින් මෙම චාරිත්‍රය සිදුකිරීම යෝග්‍ය බව ජෝතිශයේ සඳහන් වන්නේය.

පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොළොං පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවැයි ජෝතිශයේ සඳහන් වේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ අවසන් චාරිත්‍රය ලෙස සැලකෙන රැකී රක්ෂා සඳහා පිටත් වීමේ නැකත අප්‍රේල් මස 18 වනදා, එනම් හෙට දිනයේ පුර්ව භාග 04.52ට පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ ත

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *