රබන් ගසන-කැවුම් බඳින අපේ ජනපති

කොළඹ නිදහස් චතුරශ්‍රයේ ඇවිදින්නන්ගේ සාදර අනුග්‍රහයෙන් සංවිධානය කෙරුණු බක්මහ උළෙලක් එම පරිශ්‍රයේ දී ඊයේ දිනය පුරා පැවැත්විය.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊයේ (06) පෙරවරුවේ එක් විය.

මේහිදී ජනාධිපතිවරයා විසින් කොණ්ඩ කැවුම් බඳින අවස්ථාවකටද එක් විය.

සුවතා කවයේ සාමාජිකයින් විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගනු ලැබීය.

සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් පැවති මෙම බක්මහ උළෙලට සංස්කෘතිකාංග රැසක් එක් කර තිබුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *