ලක්‍ෂ්මන් හේවාවිතාරණගේ නිහඬ ගීතය 5දා ගම්පොළදී

සුභාවිත ගීත කලාව වෙනුවෙන් ජනපි‍්‍රයම ගීත රැුසක් ගායනා කළ ලක්‍ෂ්මන් හේවාවිතාරණ ප‍්‍රවීණ ගායනවේදියාගේ නිහඬ ගීතය ඒකපුද්ගල ගී ප‍්‍රසංගයේ තවත් දැක්මක් අපේ‍්‍රල් මස 5 වැනිදා සවස 6.30ට ගම්පොළ වික‍්‍රමබාහු ජාතික පාසල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

ගම්පොළ වික‍්‍රමබාහු ජාතික පාසල් අධ්‍යයන හා අනධ්‍යයන සුබසාධක සංගමය ඉදිරිපත් කරන මෙම ප‍්‍රසංගයට මල් කැකුළකට ආදරෙයි කියන්න, ‘අපි අපේ වී ඉපදෙමුද ආයෙත්, ආදරය වගෙ නොවේ, මම අහන්නෙනම් නෑ රත්තරනේ, එපා වෙන්නට පෙර ඔබට, පෑල දිග අහසේ, ඔයා ළඟින් ඇත් වෙලා ඇතුළු ලක්‍ෂ්මන් ගැයූ ජනපි‍්‍රයම ගීතාවලියක් ඇතුළත්ය.

රට පුරා ගමනකට සූදානම් නිහඬ ගීතය ප‍්‍රසංගය පිළිබඳ වැඩිදුර තොරතුරු 0777395647 අංකයෙන් විමසිය හැකිය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *