20 ගැන කතා කරන්න එජාප-ජවිපෙ සාකච්ඡාව ඇරඹෙයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයින් අතර සාකච්ඡාව මේ වනවිට පැවැත්වෙයි.

පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සාකච්ඡාව පැවැත්වෙන වාර්තාවේ.

සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා මෙන්ම විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති යන මන්ත්‍රීවරුන් සහභාගී වී සිටින බව ද සඳහන්ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *