නිදන් වස්තු ලබාගැනීමට කැනීම කල සිව්දෙනෙකු අත්අඩංගුවට

නිධන් වස්තු ලබාගැනීමේ අරමුණෙන් ඊයේ (14දා) සවස හිනිදුම මග්ල්ල තලගල්ල ප්‍ර දේශයේ ඉඩමක කැණීම් කරන බවට හිනිදුම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර මෙහිදී වෑන් රථයක් හා කැනීම් උපකරණද සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද (15දා) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *