මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් 2ක් මරුට-අයෙකුට තුවාලයි

මොරටුව, මොරටුමුල්ල, පිළියන්දල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද(14) උදෑසන 10.30 පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *