යුද හමුදාවේ කර්නල්වරුන් 16 දෙනෙකුට උසස් වීම්

ශී‍්‍ර ලංකා යුද හමුදාවේ කර්නල්වරුන් 16 දෙනෙකු බි‍්‍රගේඩියර් නිලයට උසස් කර තිබෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසිනි.

කර්නල් ඒ එස් ටි පොඩිරාළහාමි, කර්නල් අයි පී කඳනාරච්චි, කර්නල් එම් අයි පී නානායක්කාරවසම්, කර්නල් ජේ එම් සී ජයවීර, කර්නල් ටී එම් අබේරත්න ඇතුළු 16 දෙනෙකු මෙලෙස බි‍්‍රගේඩියර් නිලයට උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු පැවසුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *