චන්දන ලියනාරච්චිගේ හිතේ කෙටූ ටැටූ

ප්‍රවීණ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි “හිතේ කෙටූ ටැටූ” නමින් සජීවී ගී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

හිතේ කෙටූ ටැටූ ප්‍රසංගය එළැඹෙන මාර්තු 02දා සවස 6.30ට අම්පාර නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා සංගීතය සපයනු ලබන්නේ Black Lions සංගීත කණ්ඩායමයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *