ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකට පහර දීමක්

පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියක පසුගිය (23) දා. රාත්‍රී පැවති තරඟයෙන් ඉවත් වු තරගකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතාට සහ ඔහුගේ මෝටර් රථයට පහර දි ඇති බව මත්තේගම පොලීසිය පවසයි.

පහර කෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාට හෝ ඔහුගේ මෝටර් රථයට බරපතළ හානි සිදු වි නැතියිද පොලීසිය පවසයි.

බොරලැස්ගමුව රත්තනපිටිය ස්ථානයක මෙම තරඟය පවත්වා ඇති අතර එය රාත්‍රී 9.45ට පමණ අවසන් වි ඇත.

ඉන් අනතුරුව මෙම පහර දිම සිදු කර ඇති බව සඳහන් වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *