දුරකථනය-පරිගණකය අධ්‍යාපනය ලැබීමේ ආයුධ කරගත යුතුයි

21 වන සියවසට ගැලපෙන අධ්‍යාපන රටාවක් නිර්මාණය කිරීමේ දී විද්‍යා හා තාක්ෂණික අංශය. කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජංගම දුරකථනය, පරිගණකය යනාදිය අධ්‍යාපනය ලැබීමේ ආයුධ බවට පත් කර ගත යුතු බවයි.

හොරණ දොඩංගොඩ සීලරතන මහා විද්‍යාලයේ ගොඩනැඟිලි සංකීර්ණයක් විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (11) පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *