SLFP ලලිත් දිසානායකට – රූකාන්තට UNP සංවිධායක ධුර

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් දිසානායක, ප්‍රවීණ ගායක රූකාන්ත. ගුණතිලක එක්සත් ජාතික පක්ෂයෙන් සංවිධායකධුර ලබාගෙන තිබේ.

නව එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරු..

කාවින්ද ජයවර්ධන – මීගමුව ආසන සංවිධායක

ලලිත් දිසානායක – අරණායක ආසන සංවිධායක

රූකාන්ත ගුණතිලක – දඹදෙණිය සංවිධායක

තිළිණ බණ්ඩාර තෙන්නකෝන් – පාතදුම්බර සංවිධායක

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *