මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා ඊයේ(19) මිය ගොස් තිබේ.

1956 වර්ෂයේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය.

විශාල චිත්‍රපට රැසකට ඔහු දායක වි ඇති අතර රජ දරුවෝ,ජය ශක්ති,වියරු මිනිසා,රණ බිමේ විරයා,ශක්තිය ඔබයි අම්මේ වැනි චිත්‍රපට ඒ අතර වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *