එජාප ජනපති අපේක්ෂකයා ගැන ඇමති කබීර් ගෙන් හෙළිදරව්වක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ගනු. ලබන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බව එහි සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. රඹුක්කන ප‍්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *