ව්‍යවස්ථාව ගැන තීරණය ජනතාවට භාර කරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ප‍්‍රකාශයක්

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම රටේ ජනතාවට භාර කල යුතු. බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නව ව්‍යවස්ථාවක් සඳහා එක් එක් පක්ෂවල යෝජනා මහමැතිවරණයකදී ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඊයේ (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *