ප්‍රශ්න තිබුණත් පක්ෂය හැර යන්නේ නෑ

එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රිවරුන් අතර කුමන ප්‍රශ්න තිබුණ ද ඔවුන්. කිසිවෙකු පක්ෂය හැර නොයන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි මැතිවරණ සඳහා මුහුණදීමට එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් සැලසුම් සකස් කර ඇති බවයි.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අශෝක් අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *