fill -t මහින්දට සිංදුවක් හදලා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යනු ලාංකේය දේශපාලනයේ නොමැකෙන සලකුණක්. මේ දිනවල ඔහු පිළිබඳව රටේ සැමතැනම කතාබහක් ඇති වෙලා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කාලෙන් කාලේට කලාකරුවෝ ගීත නිර්මාණ කරලා තියෙනවා. ඉතින් රැප් ගායකයෙක් වන fill -t, K mac සහ නිශාන්ත එකතු වෙලා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රැප් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා.

ඒ ගීතය පහතින්….

Sharing is caring!