Gossip

සූර් වෙච්ච කැප්ටන් නැවක් පදවගෙන ගිහිං පාලමේ හප්පපු හැටි (Video)

බීමතින් රිය පැදවීම අනතුරු දායකයි කියලා බෝඩ් නැති නිසාද කොහෙද හොදටම සූර්වෙච්ච රුසියානු කැප්ටන් කෙනෙක් පසුගිය දවසක නැවක් ගිහිං පාලමක හප්පලා. ටොන් 6000 පටවගත්ත මෙම සීගෑන්ඩ් නෞකාව දකුණු කොරියාවේ ගුවන්ගැන් කියන පාලමේ වැදුන හැටි කැමරාවක සටහන් වෙලා තිබුනා. https://videos.dailymail.co.uk/video/mol/2019/02/28/6384508857393724842/1024x576_MP4_6384508857393724842.mp4 read more

ලංකාවේ සමහරු තවමත් හිතාගෙන ඉන්නේ මට පිස්සු කියලයි

අපේ රටේ අතිශය ජනප්‍රිය ගායන ශිල්පියකු වන දමිත් අසංක ගැන පසුගිය වසරේ මැද භාගයේදී පමණ බොහෝ දෙනා වෙනදාටත් වඩා කතාබහ කරන්නට පටන් ගත්තා. ඒ, ඔහු යම්කිසි මානසික ව්‍යාකූලත්වයකට පත්ව සිටින බවට වන පුවතක් පැතිර යාමත් සමගයි. එහිදී මුහුණ දුන් සිදුවීම් … read more

රහසේම විවාහවී යළිත් විදෙස්ගත වූ ‘දේශපාලන නායකයාගේ’ විවාහයේ ඡායාරූප මෙන්න

ජනප්‍රිය රංගන ශිල්පියෙකු සහ කෝට්ටේ නගර සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ සුගත් අප්පුහාමි පසුගිය කාලයේ දිවයිනෙන් බැහැරව ගොස් සිටියා. ඔහු පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණ විවාහ දිවියට ඇතුළත්ව යළිත් විදෙස්ගතව තිබෙනවා. ඔහුගේ පවුලේ පිරිස පමණක් මේ අවස්ථාවට පැමිණ ඇති … read more

රයන්ගේ එකම දියණිය කසාදය වසන් කළේ ඇයි ?

මුලින්ම කියන්න ඔබ කවුද කියලා? මම රයන් වැන්රෝයන්ගේ එකම දුව නටාලි වැන්රෝයන්. ඔබේ පවු‍ලේ තව කවුද ඉන්නේ? අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. මල්ලි තවම පාසල් යනවා. නටාලි රැකියාවක් කරනවාද? ඔව්. මම රැකියාවක් කරනවා. රයන් වැන්රෝයන් තවම විවාහ වෙලා නැහැ කියලයි බොහෝ … read more

ෆේස්බුක් සමාගම නව පිම්මකට සැරසේ

ෆේස්බුක් සමාගම විසින් සිය ඉන්ස්ටග්‍රෑම් වට්ස්ඇප් හා ෆේස්බුක් මැසෙන්ජර් සේවා ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා. මෙම සමාජ ජාල සේවාවන් මේ වන විට තනි තනිව සිය සේවාවන් සපයන අතර ඉදිරියේදී මෙය ඒකාබද්ධ කිරීම තුලින් පණිවිඩ හුවාමාරු කිරීමේ හැකියාව … read more

WhatsApp පණිවුඩ හුවමාරුව සීමා වෙයි

වට්ස්ඇප්(WhatsApp) සමාගම එක් පණිවුඩයක් නැවත යෑවීම(forward) කිරීම පස්වතාවකට සිමා කිරීමට තීරණය කර තිබේ. අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම සමාගම පෙන්වා දෙයි. මේ වන විට වට්ස්ඇප්(WhatsApp) මඟින් එක් පණිවුඩයක් 20 දෙනෙකුට පමණ නැවත යෑවීම(forward) හැකි අතර මෙය දැනටමත් … read more

ඇමෙරිකානු ජාතිකයන් 07දෙනෙක් බුදු දහම වැලඳ ගනිති

ඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දිනයේදී පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරයේදී සිදුවිය. ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායකඇමෙරිකාවේ බ්ලූ ලෝටස් විහාරාධිපති පූජ්‍ය පේරාදෙණියේ සිරි සුජාත හිමියන්ගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් බෞද්ධාගම පිළිබඳ පැහැදුනු මෙම … read more

විලාසිතා දැක්මට ආ ආගන්තුක සුනඛයා

ඉන්දියාවේ පැවති විලාසිතා දැක්මකට අනාරාධිතව පැවති අමුත්තෙකු පිළිබඳව කාගේත් අවධානය යොමු වී ඇත. ඉන්දියාවේ මුම්බායි නගරයේ පැවති විලාසිතා දැක්මකට ආගන්තුකයෙකු වූ මෙම සුනඛයා සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළද සුවිශාල ප‍්‍රසිද්ධියක් හිමිකර ගැනීමට සමත් වුණි. බ්ලෙන්ඩර්ස් ප්‍රයිඩ් විලාසිතා දැක්මේ … read more

ලංකාවේ බොබ්මාලේ වෘත්තියෙන් ගුරුවරයෙක්

2013 වසරේ ජාතික තරුණ සේවා සභාවේ හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමත්‍යාංශය මගින් සංවිධානය කරන ලද යෞවනයේ මහා කලඑළි මංගල්‍ය හා 34 වැනි ශ්‍රී ලංකා ජාතික සම්මාන උළෙලේදී සිංහල මාධ්‍ය කෙටි නාට්‍ය නිෂ්පාදනයට හිමි සම්මානය දිනාගත්තේ කෝරළගේ සමන් නම් … read more

ප්‍රශ්න මතක නෑ

භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විණ. එය නැරඹිම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසක් එක්ව තිබුණා. දේශපාලන පොර පිටියේ ප්‍රශ්න අමතක … read more