Sports

ඉන්දීය-නවසීලන්ත තරගයත් අතහැර දමයි-දෙපිලටම ප්‍රසාද ලකුණූ

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ තරගයට ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණි. වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ කී‍්‍රඩා කිරීමට හැකි වූ අතර ඒ නිසා තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය. ඒ අනුව කණ්ඩායම් දෙකට ප‍්‍රසාද … read more

වෝනර් – ෆින්ච් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය ටෝන්ටන්හිදී ඊයේ (12 වැනිදා) පැවැති තරගය ලකුණු 41 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. ඒ අනුව අද ලබාගත් ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු 6 ක් ලබාසිටින ඕස්ට්‍රේලියාව ලකුණු සටහනේ දෙවැනි … read more

ශ්‍රී ලංකාවට – බංග්ලාදේශයට සම ලකුණු

පෙරේදා රාත්‍රිය පුරාත් ඊයේ උදෑසන සිටත් දිගින් දිගටම පතිත වූ වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයේ කාසියේ වාසිය උරගා බැලීම කල්දැමීමට සිදුවිය. සෑහෙන වේලාවක් බලා සිටීමෙන් පසුව පස්වරු 2.00 ට පමණ ( ශ්‍රී … read more

දකුණු අප්‍රිකා – කොදෙව් තරගය වැස්සට සේදෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස දකුණු අපිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී ඊයේ (10 වැනිදා) පැවැති තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය … read more

යුවරාජ් ජාත්‍යන්තර හා IPL පිටියෙන් සමුගනියි

ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං ජාත්‍යන්තර පිටියෙන් හා IPL පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. අද (10දා) මුම්බායිහි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සිය තීරණය ප්‍රකාශයට පත් කළේය. යුවරාජ් ටෙස්ට් තරග 40කට, එක්දින තරග 304කට හා විස්සයි20 තරග 58කට ඉන්දීය … read more

ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙන් ආබාධයකට ලක්වෙයි

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්නද ආබාධයකට ලක්ව තිබෙනවා. ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ලෝක කුසලාන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඔහු දණහිසේ ආබාධයකට ලක්ව ඇති බවයි. කෙසේවෙතත් ලහිරු තිරිමාන්නගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වන්නේ … read more

ණුවන් ප්‍රදීප් ආබාධයකට – ‌රෝහල් ගත කරයි

ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව තිබේ. ඒ අද පැවැති පුහුණු සැසියේදී ඔහුගේ දකුණු අතේ පන්දුවක් වැදීම හේතුවෙනි. මේ හේතුවෙන් ප්‍රදීප්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ. පුහුණු සැසියේදි පන්දු යවමින් සිටින විට … read more

රෝයිගේ පිතිහරඹය එංගලන්තයට ජය ගෙනෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාඩිෆ්හි සොපියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී ඊයේ (8 වැනිදා) පැවැති 12 වැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 106 ක ජයක් හිමිකර ගැනීමට එංගලන්තය සමත්විය. ඒ අනුව ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගෙන ඇති එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා … read more

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අතහැර දැමේ

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. තරගය පැවැත්වීමට නියමිතව තිබූ බි‍්‍රස්ටල් කී‍්‍රඩාංගණය සහ ඒ අවට ප‍්‍රදේශයට උදෑසන සිට වැසි පතිත වුණා. පිටියේ පවතින තෙත බරිත තත්ත්වය හේතුවෙන් තරගය … read more

නේතන් – ස්මිත් – ස්ටාර්ක් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

නේතන් කූල්ටර්නයිල් (92) සහ ස්ටීවන් ස්මිත්ගේ (73) පිතිහරඹයත් මිචෙල් ස්ටාර්ක්ගේ (46/5) පන්දු යැවීමත් හමුවේ ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි ලෙස තරගය ලෙස නොටින්හැම්හිදී ඊයේ (6 වැනිදා) පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 15 ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව … read more