Sports

කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව අද සාග් තරඟ බිමේ

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව අද (08) තරඟ වදිනවා. ඒ, බංග්ලාදේශයට එරෙහිවයි. හර්ෂිතා මාධවීගේ නායකත්වය යටතේ මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මූලික වටයේ තරඟයකදී බංග්ලාදේශ … read more

මැතිව් අබේසිංහ සාග් පිහිනුම් පිටියේ රන් දඩයමක

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ (05) පස්වරුවේ පැවති පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ මැතිව් අබේසිංහ සමත් වුණා. ඒ, මීටර් 200 නිදහස් ආර සහ මීටර් 100 සමනළ ආර යන ඉසව්වලින්. මීටර් සියය … read more

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩිකාවන් සාග් පිටිය හොල්ලයි

13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ මාලදිවයින සමග ඊයේ පැවති විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේදී වාර්තා පිට වාර්තා පිහිටුවීමට ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 2 ක් දැවී … read more

මලල ක්‍රීඩා පළමු රන් පදක්කම නිලානිගෙන්

නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේ මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත්වූවාය. එය මෙවර සාග් තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාවට හිමිවූ පළමු සාග් රන් පදක්කම මෙය වෙයි. read more

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී වොලිබෝල් කණ්ඩායම් දැඩි පසුබෑමකට

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ‍්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් දැඩි පසුබෑමකට ලක්ව සිටිනවා. ඉකුත් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ රිදී පදක්කම් ලබාගත් එම කණ්ඩායම් 02 ට මෙවර සිදුව ඇත්තේ ලෝකඩ පදක්කම සඳහා තරග … read more

එක්දින තරගාවලියට පාකිස්තානයට නොගිය ක්‍රීඩකයෝ ටෙස්ට් තරගාවලියට යති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරාගලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 16ක් ඇතුළත් වෙයි. මීට ඉහතදි පාකිස්තානයේ පැවැති එක්දින … read more

මාලිගේ සහ කසුන්ගේ සහයෙන් මරාතා කණ්ඩායම ජයග්‍රහණය කරා යයි

අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින්. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ මරාතා ඇරබියන්ස් කණ්ඩායම වෙනුවෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ලසිත් මාලිංග, කසුන් රාජිත සහ දසුන් ශානක … read more

අබුඩාබිහි පැවැත්වෙන T 10 තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් 15 ක්

අබුඩාබිහි පැවැත්වෙන T 10 තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් 15 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඒ අතරට ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, නුවන් ප‍්‍රදීප් සහ නිරෝෂන් දික්වැල්ල ද අයත්. මීට අමතරව පකිස්තාන තරගාවලියේ දක්ෂතා දැක්වූ ෂෙහාන් ජයසූරිය, දසුන් … read more

ඇන්ජලෝ මැතිව්ස්ට මාස 14ට ලක්ෂ 236ක්

2019 වසරේ නොවැම්බර් මස සිට ලබන වසර අවසානය තෙක් මාස 14ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකම හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටයි. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 130, 000කි. එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න … read more

පාකිස්තානයට ගිය ක්‍රීඩකයින්ට රු. ‌ ‌කෝටියක්

එක්දින තරග 03කට සහ විස්සයි20 තරග 03කට ක්‍රීඩා කිරීමට ජීවිත අවදානම සහිතව පාකිස්තානය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට රු. ලක්ෂ 100ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටුවට යෝජනාවක් ගෙන ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් … read more