Sports

පාකිස්ථාන පළමු ඉනිම ලකුණු 191කට සීමා වෙයි

පාකිස්ථාන පළමු ඉනිම ලකුණු 191කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව ඇත. ඒ ඊයේ කරච්චිහිදී පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දීය. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන … read more

අසිත ප්‍රනාන්දු ටෙස්ට් දොරටුව අභියස

දෙවැනි ටෙස්ට් තරගය ජයගනිමින් සාර්ථක ලෙස පාකිස්තාන සංචාරය නිමා කිරීමට තමා ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පැවසීය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (19 වැනිදා) කරච්චි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට පෙර … read more

ලෝරා මාෂ් ජාත්‍යන්තර පිටියට සමු දෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකා ලෝරා මාෂ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ඇය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ඒ බව සඳහන් කළේය. 33 හැවිරිදි ලෝරා මාෂ් 2006 වසරේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින පිටියට පිවිසියේය. ඒ අනුව ආරම්භක පිතිකාරිනියක ලෙස මේ … read more

වසරේ ක්‍රීඩකයා ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්

බී.බී.සී ආයතනය විසින් සංවිධානය කරන සම්මාන උළෙලේ දි වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට මහා බ්‍රිතාන්‍යයේ ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සමත්විය. මෙවර එංගලන්තය පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමේදී ඊට කැපිපෙනන දායකත්වයක් දැක්වූවේ බෙන් ස්ටෝක්ස්. බෙන් ස්ටෝක්ස් මෙවර ලෝක … read more

පාකිස්ථාන ක්‍රීඩකයෙකුගෙන් ලෝක වාර්තාවක්

සිය මංගල ටෙස්ට් සහ එක්දින ටෙස්ට් තරගයේ දී ශතකය රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට පකිස්ථානයේ අබීඩ් අලී සමත්ව ඇත. ඔහු මෙම වාර්තාව තැබීමට සමත්වන්නේ ඊයේ ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී. ඊයේ තරගයේදී … read more

ධනංජයගෙන් ශතකයක්

පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී සිය 6 වන ටෙස්ට් ශතකය රැස්කිරීමට ධනංජය ද සිල්වා සමත්ව සිටියි. ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත් වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි. තරගයේ සිව්වන දිනය වු ඊයේ කිසිදු … read more

මැක්ස්වෙල් නැවතත් පිටියට

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් නැවතත් ක්‍රිකට් පිටියට පිවිස ඇත. ඒ ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහායි. ග්ලේන් මැක්ස්වෙල් මානසික සුවය අපේක්ෂාවෙන් පසුගිය කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටියි. ඔහු යහපත් මානසික සුවයෙන් පසුවීම හේතුවෙන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට … read more

පාල් රොක්ස් කණ්ඩායම අවසන් මහා තරගයට

දකුණු අප්‍රිකාවේ සාන්සි සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාල් රොක්ස් කණ්ඩායම සමත් වුණි. ඒ නෙල්සන් මැන්ඩෙලා බේ ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්ය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාල් රොක්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී … read more

සුරංග ලක්මාල් ඉවතට – වේග පන්දු යවන යොවුන් ක්‍රීඩකයෙක් ඇතුළට

ශ‍්‍රී ලංකාවේ වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් පකිස්තානු ටෙස්ට් තරග සංචාරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ ඩෙංගු උණ රෝගය වැළඳීම හේතුවෙන් බවයි වාර්තා වුණේ. ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ස්ලාමාබාද් නුවරට ඊයේ (09) ළගා වූ අතර ඩෙංගු උණ වැලඳී තිබීම හේතුවෙන් … read more

ශ්‍රී ලංකාව සාග් ඉතිහාසය වෙනස් කරයි

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ඊයේ (08) ඉතිහාසයේ පළමු වරට මල්ලව පොර ඉසව්වෙන් රන් පදක්කම් 02 ක් හිමි වුණා. මෙම පදක්කම් 02 ම හිමි වූයේ කාන්තා මල්ලව පොර ඉසව්වෙන් වීම විශේෂත්වයක්. කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් දිල්හානි … read more