Sports

ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ දී විනිසුරුවරුන්ගෙන් දෝෂයක් වුණාද?

ලෝක කුසලාන ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟයේ දී විනිසුරු දෝෂයක් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට ලකුණු 06ක් හිමි වු බව හිටපු විනිසුරුවරයෙකු වන සයිමන් ටෝෆල් පවසයි. එංගලන්ත පිතකරුවන් දෙදෙනෙකු ලකුණු 02ක් කරා දිව යාමේදී පන්දු රකින්නා නැවත යොමු කළ පන්දුව එක් පිතිකරුවෙකුගේ … read more

ලෝක කුසලානය එංගලන්තයට

සත්කාරක එංගලන්ත කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් 2019 එක්දින ලෝක කුසලානයේ ජය හිමිකර ගැනීමට සමත්වූයේය. තියුණු මුහුණුවරක් ගත් අවසන් තරගයේ ලකුණු තත්ත්වයද සමව අවසන් විය. පසුව ක්‍රියාත්මක කළ සුපිරි පන්දුවාරයද සමවිය. ඒ අනුව තරගයේ ජය හයේ හා හතරේ පහරවල් අනුව … read more

රංජන් මඩුගල්ලේ සහ ධර්මසේන ලෝක කුසලාන අවසන් තරගයට

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග තීරක සහ විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නම් කර තිබේ. ඒ අනුව එම තරගයේ තරග තීරක ලෙස රන්ජන් මඩුගල්ලේ නම් කර ඇති අතර කුමාර් ධර්මසේන පිටියේ විනිසුරුවරයෙකු ලෙස නම් කර … read more

එංගලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමිනි. මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ලකුණු 223ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත … read more

නවසීලන්තය අවසන් මහා තරගයට

ප්‍රබල ඉන්දිය කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණි.‍ ඉන්දියාව සහ නවසීලන්ත අවසන් පූර්ව තරගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 09 දිනයේය. ඒ අනුව 2008 වසරේ වයස අවුරුදු … read more

ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට වැස්ස හරස්වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිව අත්හිටුවා තිබේ. ඒ අනුව අද(10) දින එම තරගය යළි ආරම්භ වීමට නියමිතයි. තරගයේ කාසියේ වාසිය දිනු නවසීලනත් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට … read more

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගවල කාලසටහන ප‍්‍රකාශයට පත් කරයි

බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම තරග සංචාරයේදී දෙරට අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. එම තරග 3ම දිවා රාත‍්‍රි තරග ලෙස පැවැත්වෙන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි. පළමු එක්දින තරගය ලබන 26 වැනිදාත්, … read more

සිංහයින්ට ගිලිහී ගිය ලෝක කුසලානය-අවසන් පූර්ව වටයේ තරග අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද(09) ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරගය ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර මැන්චෙස්ටර්හිදී පැවැත් වෙයි. මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගය ඳහා සුදුසුකම් ලබයි. දෙවන අවසන් පූර්ව තරගය ඔස්ටේලියාව සහ එංගලන්තය … read more

කොලී තවමත් පෙරමුණේ

නවතම අයි.සී.සී.එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලී සමත්ව තිබේ. ඒ ප්‍රසාද ලකුණු 891ක් ලබාගනිමින්. ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ රැදි සිටින ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී දැක්වු විශිෂ්ට දස්කම් … read more

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ අවසන් තරගය අද

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ලීඞ්ස්හිදී අද පැවැත්වෙනවා. ඒ, ප‍්‍රබල ඉන්දීය කණ්ඩායම සමගයි. ලීඞ්ස්හි තණතීරුව පිතිකරුවන්ට වාසිදායක වනු ඇති බවටයි වාර්තා පල වන්නේ. ඒ අනුව පිතිකරුවන් 06දෙනෙකු සමග ශ‍්‍රී ලංකා පිල මෙම තරගයට සහභාගී වනු … read more