Sports

නව නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට

රී ලංකා ක‍්‍රිකට් පිලේ දකුණු අප‍්‍රිකානු තරග සංචාරය ආරම්භ කරමින් ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (13) ආරම්භ වනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට සහභාගී වන්නේ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන්. නිරෝෂන් දික්වැල්ල උපනායකයා වනවා. නවක ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ මෙම … read more

ICC පරීක්ෂණ කණ්ඩායමට බලපෑමක් ඇති කළා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන තරග පාවාදිම් පිළිබඳව කරන පරික්ෂණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බලපෑමක් එල්ල කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.ක්‍රික්ඉන්ෆෝ පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. … read more

විස්සයි 20 තූන් ඉරියව් ක‍්‍රීඩකයන් අතර තිසරට පස් වන තැන

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් නවතම එක්දින විස්සයි 20 සහ ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ පසුවන කී‍්‍රඩකයින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 20යි 20 තුන්ඉරියව් කී‍්‍රඩකයින් අතර පස්වන ස්ථානය හිමිව ඇත්තේ තිසර පෙරේරාටයි. එම සටහනේ පළමු ස්ථානය ඔස්ටේ‍්‍රලියාවේ ග්‍රෙන් මැක්ස්වෙල්ට හිමිව තිබෙනවා. පන්දුවාර … read more

ක්‍රිකට් ගැටලු විසඳගන්න හතර දෙනාම සාකච්ඡා කරයි – සාකච්ඡාවේ ප්‍රතිඵල ක්‍රීඩා ඇමති හෙළිකරයි

ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පවතින අර්බුද සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ කි‍්‍රඩකයින් කිහිපදෙනෙකු සමග ඊයේ (09) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් එම සාකච්ඡාවට එක්ව සිටි බවයි කී‍්‍රඩා අමාත්‍යවරයා ‘‘මාධ්‍ය’’ වෙත කියා … read more

ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වේ

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් ද සිල්වා සහ රවීන් වික‍්‍රමරත්නගේ නාමයෝජනා නිලවරණ අභියාචනා කමිටුව විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වී සිටින හය දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී තිබුණා. ඒ අනුව සභාපති ධුරය සදහා ඉදිරිපත් වී සිටි … read more

දූෂණ කළ ක්‍රීඩකයන්ගේ නම් එළියට දාන්න – මුරලි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇතැයි පැවැසෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට්. කවුන්සිලය පවත්වන පරීක්ෂණ සම්බන්ධයන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි. Cricket next පුවත් සේවයට … read more

ක්‍රිකට් හදන සංගා – මහේල වාර්තාව කැබිනට් මණ්ඩලයට – හරීන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද 10ක් දක්වා අඩු කරන බවත් ඒ සඳහා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් නායකයන් ඉදිරිපත් කළ කෙටුම්පත පිළිගෙන එය ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අමාත්‍යවරයා මේ … read more

ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 366ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ලකුණු 516ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 149ක් පමණි. … read more

ඇන්ජලෝ ගෙන් වාර්තාවක්

මෙරට පළමු පෙළ ක‍්‍රිකට් තරග ඉතිහාසයේ නව වාර්තාවක් බිහි කිරීමට ශ‍්‍රී ලංකාවේ ඇන්ජලෝ පෙරේරා සමත් වී තිබෙනවා. ඒ, එකම තරගයක් තුළ ද්විත්ව ශතක 02ක් වාර්තා කළ ශ‍්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩකයා බවට පත්වෙමින්. ඔහු මෙම දස්කම දැක්වූයේ ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ … read more

අමාත්‍ය මණ්ඩලය වැඩි කරන්න යෝජනා කළේ රට ගොඩනැගිමටයි – කිරිඇල්ල

ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ. ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්‍ෂ ආණ්ඩුවේ කාර්යභාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් අද පැවසිය. සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරලීම, ප්‍රජාතන්ත්‍රවාදය … read more