Sports

ටෙස්ට් තරගවලදී ලංකාව ලකුණු අනුව දරුණුතම පරාජය ලබයි

සත්කාරක නවසලීන්ත කණ්ඩායම හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණු පරාජයක් අත්විදීමට සිදුවිය. ඒ ටෙස්ට් තරගයකදී ලකුණු ප්‍රමාණය හා සලකා බැලීමේදී ශ්‍රී ලංකාව අත්විදි දරුණතම පරාජය මෙම තරගයේදී ලැබූ හෙයිනි. එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 423ක … read more

කෝලි මගේ වාර්තාව පසුකර යාවි – සංගා

එක් කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු ලාභියාට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවෙ කුමාර් සංගක්කරයි. 2014 වසරේදී ඔහු ලකුණු 2868ක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවීය. මෙම වාර්තාව බිඳ දැමීමේ ආසන්නයටම ඉන්දියානු නායක විරාත් කෝලි පැමිණියත් ඔහුට එය සම්පූර්ණ කර … read more

ලකුණු 10කට ලංකාවේ කඩුලු 6ක් දැවී යයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 104කට සීමා කිරීමට නවසීලන්තය සමත්විය. ඊයේ දිනයේදී තරගය නිමා කරන විට ශ්‍රි ලංකා කණ්ඩාය කඩුලු 4ක් … read more

හදවත් රෝගයකින් පෙළෙන ඔස්ට්‍රේලියානු හත් හැවැරිදි ආකි ස්චිලර්ගේ සිහිනය අද යථාර්තයක් බවට පත්විය. ඒ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිටියේදී පැවැතිවෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙස ඔහු කටයුතු කරන හෙයිනි. ආකිගේ සිහිනය වී … read more

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට 7 හැවැරිදි නායකයෙක්

ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් පිටියේ පැවැත්වීමට නියමිත බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම නායකයන් දෙදෙනෙක් වෙත පැවැරී තිබේ. ඒ නිත්‍ය නායක ටිම් පයිනේට හා හත් හැවැරිදි ආකි ස්චිලර්ටයි. ආකි දරුණු හදවත් රෝගයකින් පෙළෙන … read more

මහානාමට ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයෙක් වන රොෂාන් මහානාම මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පත්කිරීමට යන අතුරු කමිටුවේ සභාපති තනතුර හෝ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක … read more

ශ්‍රි ලංකා ක්‍රිකට්වලට අතුරු කමිටුවක් – හරීන්

රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බව නව ක්‍රීඩා අමාත්‍ය. හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (21දා) පැවැති සිය පළමු මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියේය. “නිලවරණය කල්දානවද කියලා හරියටම කියන්න බෑ. අතුරු … read more

ළහිරු කුමාරට දඩ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට දඬ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ. ඒ නවසලීන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ වෙලිංටන් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඔහු අසභ්‍ය වචන භාවිත කිරීම හේතුවෙනි. ඒ … read more

එක්දින පිලේ නායකත්වය මාලිංගට

නවසීලන්ත තරග සංචාරයේ එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන් පත් කර තිබේ. ඒ අනුව කණ්ඩායම් නායකයා වශයෙන් ලසිත් මාලිංග පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් … read more

ක්‍රිකට් නිලවරණ කඩිනමින් පවත්වනවා

ඉදිරියේදි පැවැත්විමට නියමිත ක්‍රිකට් නිලවරණ සඳහා නාමයෝජනා භාරගැනීම කල් තබන බවට ඇතැම් මාධ්‍ය ගෙන යන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරයි. දැනටමත් ලියාපදිංචි ව් ඇති ක්‍රිකට් සංගම් වෙත එලෙසින්ම නිලවරණය පැවැත්වෙන බව ඔවුහු … read more