Sports

ස්මිත් හා වොනර් නැවතත් පිටියට

පන්දුව පළුදු කිරීමේ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් බංගලදේශ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිතව ඇත. තරගාවලියේ දී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු තරග වැදීමට නියමිත බව වාර්තා වෙයි. මීට … read more

එංගලන්ත පරාජයත් සමග ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට වුණ දේ

එංගලන්ත කණ්ඩායම හමුවේ ලද ටෙස්ට් පරාජයත් සමග ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ එක් ස්ථානයක් පසුබැස තිබෙනවා. ඒ, අනුව තරගාවලිය ආරම්භවීමට පෙර 6 වන ස්ථානයේ පසුවූ ශී‍්‍ර ලංකා පිළට දැන් හිමිව ඇත්තේ එම සටහනේ 7 වන ස්ථානයයි. මෙම ටෙස්ට් … read more

කණ්ඩායම ගැන හතුරුගේ බලාපොරොත්තුව

එංගලන්ත කණ්ඩායම හමුවේ ඊයේ (26) ලද පරාජය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ පැවති 3 වන ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා. ඉදිරියේදී ශී‍්‍ර … read more

එංගලන්තයට ලංකාවේදි වාර්තා ගත ජයක්

ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ එස්.එස්.සී. පිටියේ පැවැති තෙවැනි හා අවසන් ටෙසට් තරගයෙන්ද ලකුණු 42ක ජයක් වාර්තා කරමිනි. ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා … read more

ග්‍රැහැම් ලැබ්‍රොයිගේ ‌තේරීම් කමිටුව ඉවතට

ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා සභාපතිත්වය දැරූ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබේ.ඊයේ පස්වරුවේ එම තේරීම් කමිටුවත් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා නව ක්‍රිකට් තේරීම් කමිටුවක්ද පත්කිරීමට කටයුතු කර තිබේ. නව ක්‍රිකට් … read more

ශ්‍රී ලංකා පිතිකරුවන් යළි අසාර්ථක වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 240කට ඊයේ (24) සීමා වුණා. එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 336ක්. ශ‍්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83ක් සහ ධනංජය … read more

එංගලන්ත ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 03වන හා අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අද (24) යි. පළමු දිනය නිමා වනවිට සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 312ක් රැස් කර ගෙන සිටියා. … read more

වැටුණු ළිං කටෙන්ම ගොඩ ඒමේ උත්සාහයක්

දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු සකස් කරමින් එංගලන්තයට බැට දීමට සූදානම් වූ නමුත් සියලු උපක්‍රම පාරාවළල්ලක් මෙන් ආපිට කැරකී ආවේය. තරග දෙකක් නිමාවේදීම ටෙස්ට් තරගාවලිය පරාජය විය. එහෙත් අසාර්ථක වූ පැරණි උපක්‍රමයම තුන්වැනි ටෙස්ට් තරගයේදීත් යොදාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය … read more

චන්දිමාල් වෙනුවට ධනුෂ්ක ගුණතිලක කැඳවයි

දිනේෂ් චන්දිමාල් වෙනුවට ධනුෂ්ක ගුණතිලක සංචිතයට කැඳවා තිබේ. ධනුෂ්කගේ තරග තහනමෙන් පසු ඔහු සහභාගී වන පළමු ජාත්‍යන්තර තරගය මෙයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ශෘරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් ක්‍රිකට් … read more

අකිල ධනංජය පරීක්ෂණයකට

සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රාතියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ඔහු එළැඹෙන 23 දා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රිකට් … read more