Sports

කුලේ වෙනුවෙන් නම්කළ තරගයේ ජයත් ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයද ලකුණු 122කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට සමත්විය. තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 294/8ක් රැස්කිරීමට සමත්විය. ඇන්ජලෝ … read more

නවසීලන්ත ටෙස්ට් තරගාවලියට වත්මන් කිසිදු පුහුණුකරුවෙක්ට අවසර නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වර්තමානයේ සිටින කිසිදු පුහුණුකරුවෙකු සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන්ට දැනුම් දී ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යංශයේ ඊයේ(30) පැවති … read more

පාපන්දු ශ්‍රේණිගත කිරිමේ ලංකාව එක් ස්ථානයක් ඉදිරියට

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළි දක්වන ලද නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 200 වැනි ස්ථානයට පත්වී තිබේ. ෆිෆා විසින් පසුගියදා එළි දක්වන ලද මෙම සටහනට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානය හිමිකරගෙන ඇත්තේ රටවල් … read more

මාස 44ට පසුව ශ්‍රී ලංකාවට ලංකාවේදී තරග ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි තරගයෙන් කඩුලු 7කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලැබූ එක්දින තරගාවලි ජය … read more

මොහොමඩ් අමීර් පිටියට සමුදීමේ තීරණයක්

පාකිස්ථාන කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ටෙස්ට් තරග වලින් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. 27 හැවිරිදි මොහොමඩ් අමීර් මේ වන විට ටෙස්ට් තරග 36කට ක්‍රිඩා කරමින් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 119ක්. කෙසේවෙතත් තමන් එක්දින සහ 20යි 20 තරග … read more

මාලි ජයග්‍රහණයකින් එක්දින පිටියට සමුදෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 91ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 314ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ ලකුණු 223ක් පමණි. මෙම … read more

ලොව විශිෂ්ඨ වේග පන්දු යවන්නෙක් අද ජාත්‍යන්තර එක්දින පිටියට සමුදෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම පවසන්නේ ලසිත් මාලිංගට ජයග්‍රාහි සමුගැනීමක් ලබාදීම තම අරමුණ බවයි. ලෝක කුසලාන එක්දින සංචිතයේ සිටි සුරංග ලක්මාල්, ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි … read more

නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අද(24) සිට සමු දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර තීරණය කළ බව පවසයි. අද(24) පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර මේ බව සඳහන් කළේය. ලොක කුසලාන තරගාවලියේ අවසානයත් … read more

මාලි 26 දා එක්දින පිටියෙන් සමුගනියි

ජුලි 26 දා බංග්ලාදේශ හා පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. ෆේස්බුක් සජීවී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තමන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් … read more

අවුරුදු හතරමාරක් මේ ආණ්ඩුව ක්‍රිකට් විනාශ කළා-අර්ජුන

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම ශූරතාව එංගලන්තයට සහ නවසීලන්තයට දිය යුතුව තිබුණු බව ලෝක ශූර ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේබව කියා සිටියේ මීරිගම ප්‍රදේශයේ පැවැති ක්‍රීඩා උත්සව කිහිපයකදී ඊයේ (16) අදහස් දක්වමිනි. මව්රට සහ සේව්ද ස්පෝර්ට්ස් … read more