Sports

එකම විකල්පය ජය ලැබීම පමණයි – මැතිව්ස්

ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (17දා) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු කුසලාන තරගාවලියේ පැවැත්ම තීරණය කරන තරගය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමු තරගයේ පරාජයෙන් පසුව පැවසීය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඩුබායිහිදී පෙරේදා (15දා) පැවැති පළමු තරගයේදී … read more

පාකිස්තානයට කඩුලු 8 ක ජයක්

ආසියානු ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පාකිස්තාන සහ හොංකොං කණ්ඩායම් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට පාකිස්තානය සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය ඕවර 23.4 කදී කඩුලු 2 … read more

ශ්‍රී ලංකාවේ ජය බංග්ලාදේශය උදුරා ගනී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී ඊයේ (15 ) පැවැති තරගයේදී මුෂ්ෆිකුර් රහීම් ලබාගත් අනිගි ශතකය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 137 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ජයග්‍රහණය සඳහා … read more

ආසියානු ක්‍රිකට් උණුසුම අද සිට

14 වන ආසියානු කුසලාන කි‍්‍ර‍කට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (15) ආරම්භ වනවා. පළමු තරගය අද පැවැත්වෙන්නේ බී කාණ්ඩයෙන් තරග වදින ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි කී‍්‍රඩාංගණයේදීයි. මෙවර ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය සදහා තරග වදින රටවල් සංඛ්‍යාව 6ක්. … read more

ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලානය අහිමි වෙයි

ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඒ පුහුණු සැසියක් අතරතුර සිදුවූ ආබාධයක් නිසාවෙනි. ධනුෂ්ක ගුණතිලක වෙනුවට ෂෙහාන් ජයසූරිය ආසියානු කුසාලන තරගාවලියට එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟ ලබන 15 වැනිදා බංගලාදේශය … read more

ශූරයෝ ජනපති හමුවෙයි

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති. කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු විය. එම කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාශීංසන පිළිගැන්වී ය. තරඟාවලියේ දී කැපී පෙනන දස්කම් දක්වමින් ශී‍්‍ර ලංකා … read more

දික්වැල්ල මෙතෙක් ක්‍රීඩා කළ විලාසය වෙනස් කර ගනී

ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී පිතකරුවෙකු ලෙස කණ්ඩායමට උපරිම දායකත්වයක් ලබාදීමට සූදානම් බව නිරෝෂන් දික්වැල්ල පවසනවා. ඒ සඳහා තම තාක්ෂණික ක‍්‍රමවේදය සහ ක‍්‍රීඩා සැලැස්ම වෙනස් කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරෝෂන් දික්වැල්ල ප‍්‍රකාශ කර ඇත්තේ. ආබාධයකට ලක්ව සිටින … read more

ආසියානු කුසලානය ගේන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ දිවයිනෙන් පිටත් වෙයි

ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (11) රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව ගියා. ශී‍්‍ර ලංකාව සහභාගී වන පළමු තරගය ලබන සෙනසුරාදා ආරම්භ වනවා. පළමු තරගයේ ශී‍්‍ර ලංකා පිළේ ප‍්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශයයි. ලබන සඳුදා ශී‍්‍ර ලංකාව ඇෆ්ගනිස්තානය සමග තරග … read more

කුක් වාර්තා අතරට

සිය අවසන් අන්තර්ජාතික ටෙස්ට් ඉනිම ශතකයකින් වර්ණවත් කිරීමට එංගලන්ත පිතිකරු ඇලෙස්ටෙයාර් කුක් සමත් විය. ඉන්දියාව සමග පැවත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් තරගයේදී මෙම දස්කම දැක්වීමට ඔහු සමත්වූයේ පන්දු 210ක් තුළදීය. මෙය කුක්ගේ 33 වැනි අන්තර්ජාතික ටෙස්ට් ශතකය ලෙසින් වාර්තා වූ … read more

චන්දිමාල් ආසියානු කුසලානයෙන් ඉවතට

ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය සංවිධානය කළ විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වූ දිනේ්ෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. තරගාවලියේ ශූරතාව දිනාගත් කොළඹ කණ්ඩායමේ නායකයා වූ චන්දිමාල් තරගයක් අතර තුළදී ඇගිල්ලේ ආබාධයකට ලක්විය. ඒ අනුව ඔහුට තවදුරටත් විවේකය අවශ්‍ය … read more