Sports

අවසන් එක්දින තරගයේ ජයත් ඉන්දියාවට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තිරුවනන්තපුරම්හි ග්‍රීන් ෆීල්ඞ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (1 වැනිදා) පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය … read more

නුවන් සොයිසාට තාවකාලික තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු වූ නුවන් සොයිසාට තාවකාලික තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනතේ වගන්ති තුනත් උල්ලංඝණය කිරීම තහනමට හේතුවී ඇත. මෙම තහනම වහාම ක්‍රියාත්මක වන බව ද ජාත්‍යන්තර … read more

ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක පිතිහරඹයක

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙදින පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම, පළමු දිනය වූ ඊයේ (30 වැනිදා) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී … read more

ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ඉරණමක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර ඊයේ පැවැති (27) පන්දු වාර 20 යි 20 කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පැවැත් වුණා. ඒ අනුව එංගලන්තයට ලකුණු 30ක ජයක් අත්කර දෙමිත් තරගය නිමාවට පත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ … read more

අවස්ථාව අල්ලා ගැනීම තරගයේ වාසියයි – තිසර

එංගලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 තරගය පස්වරු 7.00 ට ආරම්භ වන බැවින් එහි කාසියේ වාසිය ජය ගැනීම එතරම් වැදගත් නොවන බවත්, කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය කෙරෙහි ගැන වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් … read more

බ්‍රාවෝ ජාත්‍යන්තර පිටියට සමුදෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 35 හැවැරිදි බ්‍රාවෝ ඒ අනුව ඒක්දින, විස්සයි20 හා ටෙස්ට් තරගවලින් විශ්‍රාම ගනු ඇත. කෙසේ වෙතත් ඔහු ඉදිරියටත් ලීග තරගවලට ක්‍රීඩා කරනු ඇත. 35 හැවැරිදි … read more

සුපිරි පිතිකරු සචින්ගේ වාර්තාවක් කෝලි තමන් සතුකර ගත් හැටි

එක්දින තරග ඉතිහාසයේ වේගවත්ම ලකුණු 10,000 සම්පුර්ණ කිරීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දියාවේ සුපිරි පිතිකරු වීරාත් කෝලි ඊයේ (24) සමත් වුනා. මෙම වාර්තාව තමන් සතු කර ගැනීමට කෝලි හට වැයවුයේ ඉණිම් 205 ක් පමණයි. මේ වන විට ඔහු එක්දින … read more

අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

“සෑම ක්‍රිඩකයෙක්ටම අවස්ථාව දෙන්න අවශ්‍යයි. පහුගිය තරගවල වර්ෂාව නිසා ඒ අවස්ථාව ගිලිහුනා. අද තරගයේදී අළුත් ක්‍රිඩකයින්ට අවස්ථාව දෙන්න තීරණය කළේ ඒ නිසයි. නමුත් අද අපි ක්‍රිඩා කළ ආකාරය ගැන සෑහිමට පත් වන්නේ නැහැ. ශ්‍රි ලංකාව හොදින් ක්‍රිඩා කළා”. තරගයෙන් විවේක … read more

ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන අවසන් අවස්ථාව අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග පහකින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ 05වන සහ අවසන් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද (23) පැවැත්වෙනවා. දිවා රාතී‍්‍ර තරගයක් වන මෙය ආරම්භ වන්නේ පස්වරු 02.30ටයි. මේ වනවිට 3 ට 0 ක් … read more

සිව් වන එක්දින කි‍්‍රකට් තරගය අද පල්ලෙකැලේදී – කාසියේ වාසිය එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින කි‍්‍රකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (20) පැවැත්වෙනවා. දිවා තරගයක් වන මෙම තරගය උදෑසන 10 ට ආරම්භවීමට නියමිතයි. කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර … read more