Sports

ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කරමිනි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36.5කදී සියලු දෙනා දැවි ලකුණු 201ක් රැස්කළේය. කුසල් පෙරේරා … read more

මාලිංගට පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණීමට අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංගට ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (04දා) පැවැත්වෙන තරගයේදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභී පන්දුයවන්නන් අතර ඉදිරියට පැමිණීමට අවස්ථාවක් හිමිවී ඇත. මාලිංග මේ වන විට ලෝක කුසලාන ඉනිම් 22කදී කඩුලු 43ක් දවා ගෙන මෙම … read more

බංගලාදේශයට පෙරළිකාර ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තවත් තරඟයකින් දකුණු අප්‍රිකාව පරාජයට. පත් කරමින් ලකුණු 21ක ජයක් හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි. කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ … read more

අපිට සහාය දෙන්න – දිමුත්

පළමු තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම පරජයට පත්වුවත් ඉදිරි තරගවදීලදී ප්‍රෙක්ෂකයන්ගේ සහාය. බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි. ලෝක කුසලාන තරගාවලිය ආරම්භකරමින් පැවැති පළමු තරගයේදී දරුණු පරාජයක් ලැබීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. … read more

ලෝක කුසලාන පළමු තරගයෙන්ම ලංකාවට පරාජය

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද පැවති තරගය කඩුලු 10කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 137ක ඉලක්කය පසු කළේ ය. තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට … read more

අවිශ්ක අවිනිශ්චිතයි : ඉසුරු උදාන නවසීලන්තයට එරෙහිව අද තරග බිමට – දිමුත් කරුණාරත්න

2019 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එංගලන්තයේ කාඩිෆ් හිදී අද (01) පැවැත්වීමට නියමිතයි. ඒ නවසීලන්ත කණ්ඩායම සමගයි. නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරගයේ ආරම්භක පිතිකරු ලෙස ලහිරු තිරිමාන්න ක්‍රීඩා කිරීමට නියමිත බවයි නායක දිමුත් කරුණාරත්න සදහන් කර … read more

ස්ටෝක්ස්ගේ තුන් ඉරියව් දස්කම් එංගලන්තය දිනවයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 104 ක පහසු ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය. එහිදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ බෙන් ස්ටෝක්ස් ලකුණු 89 … read more

ක්‍රිකට් ලෝක කුසලානය අද ඇරඹෙයි

ක්‍රිකට් වසන්තය එසේත් නොමැතිනම් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30දා) එංගලන්තයේදී ආරම්භවීමට නියමිතව තිබේ. තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ජුනි … read more

ලෝක කුසලානය අදින් ඇරඹේ

2019 එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වනවා. ඒ, එංගලන්තය සහ වේල්සයේ සම සත්කාරකත්වයෙන්. පළමු තරගය එංගලන්තය හා දකුණු අප‍්‍රිකාව අතර අද පැවැත්වෙනවා. මෙවර ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් දහයේ නායකයින් සහ බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජිණ අතර … read more

ලෝක කුසලාන පුහුණු තරගවලදී කොදෙව්වන්ට සහ ඉන්දියාවට දැවැන්ත ජයග්‍රහණ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති පුහුණු තරගවලදී දැවැන්ත ජයග්‍රහණ වාර්තා කිරීමට ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගය ඉන්දීය පිල ජයගත්තේ ලකුණු 95කින්. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු … read more