Focus News

මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්න – යුරෝපා සංගමය

මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි යුරෝපා සංගමය නැවත වරක් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත. යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ හමුවක් සඳහා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිසට යුරෝපා සංගමයේ නියෝජිතයන් ඒ බව දැනුම් දී තිබේ. “ඕනෑම ආකාරයක වරදක් … read more

මන්ත්‍රිවරුන්ගේ තැපැල් දීමනාව ඉහළ නැංවීමට හේතුව ඇමති හෙළි කරයි

පාර්ශව රැසක ඉල්ලීම මත පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ නිදහස් තැපැල් දීමනාව. ඉහළ නැංවීමට පියවර ගත් බව තැපැල් සේවා හා මුස්ලීම් ආගමික කටයුතු පිළබඳ අමාත්‍ය ඒ .එච් .එම්. හලීම් මහතා පවසයි. පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සඳහා … read more

කිරිපිටි දේශපාලන වාසියට හරවා ගන්න එපා-රාජිත

කිරිපිටි සම්බන්ධයෙන් බොරු දේශපාලන සටන් පාඨ නොකර විද්‍යාත්මකව සිදු කර ඇති පරීක්ෂණ. පිළිගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. රාජිත සේනාරත්න පදනම සංවිධානය කළ කළුතර තරුණ බල මණ්ඩල රැස්වීම අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ … read more

රටට සිදු වූ තවත් මූල්‍ය අලාභයක් ගැන බන්දුල කියයි

වංචනික ලෙස හා නිශ්චිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදුකෙරුණු ටෙන්ඩර් ගනුදෙනුවක් හේතුවෙන්. රටට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඊයේ (17) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේ විදුලිබල … read more

කවුරු කුමන නැටුම් නැටුවත් මගේ නැටුම වෙන්නේ උදා ගම්මාන 20,000 ක් හදන එක

මීළඟට ජනාධිපති වන්නේ කවුරුන්ද ලෙස පවසමින් පවුල් පොර විකට රංගනයක් අද ඇති වී තිබෙන බව. නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටේ ජනතාවගේ පැතුම මෙයද කියා තමන් අසන බවත්, කවුරු කුමන නැටුම් නැටුවද තමන්ගේ නැටුම වන්නේ … read more

ත්‍රස්තවාද නැති කිරීම යුද අපරාධයක් නොවෙයි

පසුගිය ආණ්ඩු සමයේ යුධ අපරාධ සිදු වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය. දා ඔහු උතුරේ කළ සංචාරය අතරතුරදි පවසා ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා උතුරු පළාත් හිටපු මහ ඇමති සුමන්දිරන් මහතාද සහය දක්වමින් ප්‍රකාශ … read more

ගම සහ සමාජය යහපත් ලෙස ගොඩනැඟීමට පන්සල මූලිකත්වය ගත යුතුයි

ගම සහ සමාජය යහපත් අයුරින් යළි ගොඩනැඟීම සඳහා පන්සල මූලිකත්වය ගත යුතු බව. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. මිනුවන්ගොඩ පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. මිනුවන්ගොඩ පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය … read more

සුමන්තිරන්ගෙන් අනාවරණයක්

මෙරට පැවති යුද්ධයේදී ඊට සම්බන්ධ දෙපාර්ශ්වයම වැරදි සිදු කර ඇති බවට  අග්‍රාමාත්‍යවරයා. ප්‍රකාශයක් කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. පසුගියදා යාපනයේ තරුණ සංගම් ශාලාවේ පැවති ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ තරුණ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් … read more

බුදු දහම රැක ගැනීමට සහයෝගය දෙන බව අගමැති කියයි

බුදු දහම සහ බුද්ධ ශාසනය රැක ගැනීම උදෙසා රජයක් ලෙස අවශ්‍ය සහයෝගය ලබාදීමට. පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඇතැම් පුද්ගලයින් බුදු දහම ආරක්ෂා කරන බවට ප්‍රචාරයන් ගෙන ගිය ද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවයි. කොළඹ … read more

2019 ස්ථිර වශයෙන්ම නව ආණ්ඩුවක් ගොඩනගන වසරක්

මෙම වසර ස්ථිර වශයෙන්ම නව ආණ්ඩුවක් ගොඩනගන වසරක් බව ජනාධිපති. මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය මෙහෙයවමින් සිටින්නේ එහි නායකත්වය විසින් නොවන අතර රටට හිතකර සහ රටට අවශ්‍ය නව ආණ්ඩුවක් මාතෘ භූමියේ හෙට දවසේ අවශ්‍යතාව බව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේය. … read more