Focus News

දඬුවමක් ලෙස පැවතුනත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකළ යුතුයි-මහින්ද

දඬුවමක් ලෙස පැවතුනද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකළ යුතු බව විපක්ෂ නායක. මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පිළියන්දල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ලාහුගල නීලගිරි මහා සෑයේ පුරාවිද්‍යා කැණීම්වලින් හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වැඳපුදා … read more

අමාත්‍යධුරවලින් ඉවත් වුනේ රතන හිමියන්ට බයේ නෙමෙයි-බදියුදීන්

තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම පසුගියදා අමාත්‍යධුරවලින් ඉවත් වූයේ පූජ්‍ය අතුරලියේ රතන. හිමියන්ට ඇති බියකට නොව රටට ඇති ආදරය නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. පසුගිය (14) කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ … read more

රාජ්‍ය නායකයා බාල්දු කරන්න මම සූදානම් නෑ-රාජිත

විවිධ අර්බුද වලට මුහුණ දුන්නත් තම ස්ථාවරත්වය වෙනස් නොකරන බවත්, තනතුරු වලින් වැජඹී. පසුව ජනතාවගෙන් බැණුම් ඇසීමට තමන්ගේ සුදානමක් නැති බවත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. නෙදර්ලන්තයේ සහන ණය ආධාර යටතේ යූරෝ මිලියන 40 ක් … read more

මුස්ලිම් විවාහ-දික්කසාද නීති සංශෝධය ගැන ආගමික නායකයින් තෘප්තිමත් නෑ-හලීම්

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සංශෝධන සිදු කළ යුතු බවත් මේ පිළිබඳ දිගින් දිගටම. සාකච්ඡා සිදු වු නමුත් එය ඉටු කිරීමට නොහැකි වු අතර මෑතකදී ඇතිවු ගැටලුත් සමඟ ඒ පිළිබඳ නැවත අවධානය යොමු කර ඇති බව තැපැල් හා මුස්ලිම් ආගමික … read more

රට ගොඩනැගිමට විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් හා ප්‍රගතිශිලි දේශපාලන පක්ෂ එක්විය යුතුයි – බැසිල්

ජාතික වශයෙන් මවුබිම මුහුණ දී ඇති විවිධ තර්ජන වලින් මිදීම සදහා විධිමත් දේශපාලන. වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ සඳහා ප‍්‍රගතිශීලී දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතු බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ … read more

ලෝකය වෙනස් වෙනවා අපි එක තැන කැරකිලා හරියන්නේ නෑ – අකිල

මොහොතින් මොහොත ලෝකය වෙනස් වන බවත්, දැනුම ශීඝ්‍රයෙන් අලුත් වන බවත්, වසර. 20ක් 30ක් එපිට ඇති ඉදිරි අනාගතය දකිමින් අපේ දරුවන් දැනුම, තාක්ෂණය සහ රැකියා සමඟ අලුත්වන අනාගතය වෙත රැගෙන යායුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ … read more

රංජන් සංඝරත්නයෙන් සමාව නොගත්තොත් එජාපයටත් වගකියන්න වෙයි

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහාතා විසින් බෞද්ධ භික්ෂුන්ට අපහාස. කිරීමේ ක්‍රියාවලිය කිසි විටෙකත් තනි වැඩපිළිවෙලක් නොවන බව බෞද්ධ ආරක්ෂක පදනමේ විධායක අධ්‍යක්ෂක පූලියද්දේ සුධම්ම හිමි පවසයි. අද(15) මහනුවර දී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා සිටියේය. අතීතයේ සිට එකසත් ජාතික … read more

පොහොට්ටුව දිනවන්න විශිෂ්ඨ සේවයක් ඉටු කරන්නේ බැසිල්

පොදුජන පෙරමු‍ණේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු. ලබන්නේ දිස්ත්‍රික් මට්ටමෙන් බවත් එහි ප්‍රමුඛ රාජකාරියක් ඉටු කරනු ලබන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ සභාපති අචාර්ය ජී .එල් .පීරිස් මහතා පවසයි. අද (15) පැවති පොදුජන පෙරමුණ විසින් සංවිධානය කළ … read more

තව මාස 5කින් ජනතාවට අලූත් ආණ්ඩුවක් හදන්න අවස්ථාවක්-ජනපති

තව මාස 05කින් මේ රටේ ජනතාවට අලූත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන. අතර පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි … read more

අද නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා

රටට ආදරය කරන නායකයෙක් පත් කළ යුතු බව එක්සත් ජනතා. නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. පානදුර ආසනයේ කාන්තා බල මණ්ඩල රැස්වීමට ඊයේ (14) එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියේය. අද නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ඇති බවත් පසුගිය … read more