Focus News

මැතිවරණයට එන ලකුණ ඉදිරියේදි – බැසිල්

ඉදිරි මැතිවරණ පොහොට්ටුව ළකුණින් තරග කළ යුතු යැයි සඳහන් කරමින් ශී‍්‍ර. ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සංදේශයක් භාර දීමට පළාත් පාලන පාලන ආයතන සංසදය කටයුතු කළේය. සන්දේශය භාර ගැනීමෙන් අනතුරුව අදහස් බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් වන තීරණය … read more

රජයට පහර දීමට ඇතැමුන් කටයුතු කරන බව අකිල කියයි

නව ව්‍යවස්ථාවක් පිළිබඳව කෙටුම්පතක් හෝ මේ වනවිට ඉදිරිපත් කර නොමැති. බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. කුලියාපිටිය බටහිර ප්‍රදේශයේ සේවා පියස ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා අද (18) සඳහන් කළේය. ඇතැමුන් … read more

ජනපති IRRI ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

පිලිපිනයේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර. සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදි නවීන වගාක්‍රම, පසු අස්වනු කළමනාකරණය, අගය එක්කළ සහල් නිශ්පාදනය, කෘෂිකර්මාන්තය සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනීම ඇතුළු පස් අවුරුදු සැලැස්මක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමද සිදුවිය. read more

විපක්ෂනායක කාර්යාලයට මුළු රටටම විවෘත කළා

අවුරුදු 4කට පසුව විපක්ෂනායක කාර්යාලය මුළු රටටම විවෘත කිරිමට හැකියාව. ලැබුණ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “අවුරුදු 4කට පස්සේ විපක්ෂනායක කාර්යාලය … read more

ව්‍යවස්ථාව ගැන දැනුවත් කරන්න එජාප නියෝජිතයන් මහ නාහිමිවරුන් හමුවේ

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවලිය. පිළිබද දැනුවත් කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයන් අද මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවා. ලක්‍ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, දයා ගමගේ යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංගේ බණ්ඩාර ඇතුළු පිරිසක් … read more

අපිට තියෙන්නේ රට සංවර්ධනයට බැරිකම නෙමෙයි-ඕනකමක් නැතිකම

අධ්‍යාපනය, සෞඛ්‍යය යන ක්ෂේත්‍රයන්ගේ යටිතල පහසුකම් හැකි ඉක්මනින්. සංවර්ධනය කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. ඊයේ (17) පෙරවරුවේ මට්ටක්කුලිය, හම්ස පාසලේ දරුදැරියන්ට පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් … read more

ජනපති හිතනවා නම් හොරු ඉන්නවා කියලා මමත් සහයෝගය දෙනවා අල්ලන්න

ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව තුළින් සිදුවන වංචා පිළිබඳව විමර්ශනය කරන්නා. සේම පැවති ආණ්ඩු සමයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳවද සොයා බැලිය යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ගම්පහදී මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රටේ … read more

ක්‍රීකට් ක්‍රීඩකයන් දාන්න මටත් අල්ලස් දෙන්න හැදුවා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට. උත්සාහ කළ බවත් ඒ අය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බවත් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි. ඊයේ (17දා) බීබීසි සිංහල සේවය සමග ෆේස්බුක් සජීවී සංවාදයකට එක්වෙමින් ඔහු මේ … read more

මාවනැල්ලේ බුදුපිළිම කඩපු සැකකරුවන් ලඟ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100 ක්

මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන්ගෙන් මේ දිනවල ප්‍රශ්න කරමින් පවතිනවා. මෙම සැකකරුවන් ප්‍රශ්න කරන ලද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙම කල්ලියට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් … read more

යතුරුපැදි සොරකම්කල සිව් දෙනෙකු කොටු

කළුතර ප්‍රදේශය අවට නවතා ඇති යතුරුපැදි සොරාගෙන ඒවායේ කොටස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දකුණ ප්‍රදේශයේ නවතා තිබූ යතුරුපැදි 04ක් සහ පානදුර ප්‍රදේශයේ නවතා තිබූ යතුරුපැදියක් සොරාගෙන කොටස් කර විකිණු පුද්ගලයින් … read more