Focus News

චමල් රාජපක්ෂ අනාගත ජනාධිපති වන්නේ නම් සන්තෝසයි – අස්ගිරි මහ නා හිමි

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා වැන්නකු විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ නම් තමා. සතුටට පත්වන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. ඓතිහාසික ,දොඩම්වල දියකෙලිනාවල කිත්සිරි මෙවන් රජමහා … read more

පක්ෂය ඉල්ලීමක් කළොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන සලකා බලනවා – කරූ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තුළින් ඉල්ලීමක් ඉදිරිපත්වන්නේ නම්. ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. බී.බී.සී. සිංහල සේවය සමඟ සාකච්ඡාවක එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මේ පිළිබඳ මෙතෙක් රනිල් වික්‍රමසිංහ මහතා … read more

පොදු අපේක්ෂකයා කියන නම කුජීත කරලා ඉවරයි – රෝහිත

නැවත කිසිදෙන පොදු අපේක්ෂකයෙකුට මේ රටේ ජනාධිපතිවරයා විය නොහැකි බව එක්සත් ජනතා. නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. “පොහොට්ටුවේ කියවෙන්නේ එක නමයි. ඒ ගෝඨාභය රාජපක්ෂ. ඒ නමම තමයි … read more

සමෘද්ධිය ලැබිය යුතු විශාල කණ්ඩායමකට සමෘද්ධිය නෑ – දයා ගමගේ

අ පො ස උසස් පෙළ සඳහා පෙනී සිටින සියලු සිසු දරුවන්ට සිප් දොර ශිෂ්‍යත්වය. පිරිනැමීමට කටයුතු කරන බව සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. නුවරඑළිය ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අද ඔහු මේ බව සඳහන් … read more

රාජිත රවී මංගලට එරෙහිවෙති

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට විරුද්ධව කැබිනට් ඇමතිවරුන් වන රාජිත සේනාරත්න හා. රවි කරුණනායක යන අය තමන්ගේ අප්‍රසාදය පළකර තිබේ. මුදල් අමාත්‍යවරයා පවසන පරිදි චිනයෙන් දුම්වැටි ගෙන්වීමට කටයුතු කළහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ … read more

ජනපතිවරණයට ඉදිරිපත් වෙනවා කියා කටකථා යනවා

තමන් ජනපතිවරණයට ඉදිරිපත් වෙන බවට කටකථා යන බවත් එය ඒ අවස්ථාවේදී බලමු යැයිද අමාත්‍ය පාඨලී චම්පික. රණවක මහතා පවසයි. ඊයේ (16දා) අනුරාධපුරයේ පැවැති ආගමික වැඩසහන්වලින් පසුව ජනතාව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. “කැබිනෙට්ටුව ලබන අඟහරුවාද රැස් වෙනවා. මේ රටේ … read more

ලංකාවට ලබාදුන් තණතිලි ගැන මටත් සැකයි – අර්ජුන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ. පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම වැදගත් යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි. ඊයේ (16) උදෑසන මව්රට සංවිධානයේ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා … read more

රුසියානු ජනපතිට ලංකා සංචාරයකට ආරාධනා

නුදුරු දිනක දී ම ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති. ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ආරාධනා කර තිබේ. රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට ආනයනය කරන යම් භාණ්ඩ සඳහා ඇමරිකාව විසින් මේ වන විට සම්බාධක පනවා තිබෙන අතර, ඉදිරියේ … read more

රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන් ප්‍රශ්න කිරීම වැරදියි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාගේ සිදු කළ. ප්‍රශ්න කිරීම් අනුමත නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කලවාන – පොතුපිටිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයක් සඳහා එක් වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජයේ ඇතැම් … read more

පුටින් – මෛත්‍රී හමුවක්

ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය. ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුථවට එක්වීමට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර හමුවක් පවත්වා තිබේ. පසුගිය (15දා) මෙම හමුව පවත්වා තිබේ. read more