Focus News

චන්ද්‍රිකා කුණු වෙච්ච පුඩිමක්-ගම්මන්පිල

යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා. වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. එම යෝජිත නව ව්‍යවස්තාවේ 254වන ඡේදයේ එම කරුණු සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා අවදාරණය කළේය. … read more

වෙල්ගමත් ජනාධිපතිකමට සුදානම්

ජනාධිපති තනතුරට තමා අකමැති බවත් ජනාධිපති බලතල සියල්ල. පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මිල්ලනිය, ගල්පාත පුරාණ රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. රට තුළ යම් යම් තැන්වල … read more

අපි දිහා බලාගෙන හැදුණු රටවල් දියුණු වේලා අපි එතනමයි

සෙසු රටවල් සංවර්ධනය වෙත පිය නගද්දී ශ්‍රී ලංකාව සිටින්නේ කුමන ස්ථානයේද. යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය. නව අත්හදා බැලීම් සිදු කරමින් … read more

ඉදිරි මැතිවරණවලදි සහය දක්වන හැටි දිගම්බරන් කියයි

වතුකරයේ දමිළ ජනතාව ඕනෑම මැතිවරණයතකට සූදානම් බව අමාත්‍ය පලනි. දිගාම්බරම් මහතා පවසයි. ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් නුවරඑළිය, ඩයගම බටහිර වතුයායේ ඉදිකරන ලද නිවාස 150 කින් යුතු “ඒබ්‍රහම් සිංහෝපුරම්” නව … read more

රැවටෙන්න එපා යැයි වෙල්ගම මහින්දට කියයි

රැවටීමට ලක් නොවී නිවැරදිව කටයුතු කළහොත් මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ නව. ආණ්ඩුවක් බිහිකර ගත හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඒ, මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට … read more

පොදු අපේක්ෂකයෙක් වෙන්න තිස්ස සුදානම්

ඉදිරි ජනාධිපතිවරණයේ දි තමන්ට පොදු අපේක්ෂකයෙක් ලෙස තරග කිරිමට. අරාධනාවක් ලැබුණහොත් එය භාරගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. කුරුණෑගල පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ සමහර … read more

මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේට කැත්තකින් කොටන්න යයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතාට කැත්තකින්. පහරදිමට තැත් කළ බව කියන පුද්ගලයෙකු අග්බෝපුර පොලිස් වසමට අයත් අග්බෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. මන්ත්‍රිවරයා රැගත් වාහනය එළුවන් සමූහයක් මැදින් ධාවනය වීමෙන් එළුවන් කුලප්පුවීම නිසා කෝපයට පත් එළුවන් දක්කාගෙන ගිය … read more

චන්ද්‍රිකාගේ පාර්ශ්වය සූදානම්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ. ප‍්‍රධානත්වයෙන් පිහිටුවන නව පක්ෂයට මේ වනවිට සියලූ කටයුතු සූදානම් බව වාර්තා වනවා. ඒ පිළිබඳ සියලූ තොරතුරු එකවර රට හමුවේ ඉදිරිපත් කිරීමටයි පක්ෂයේ ප‍්‍රධානීන් තීරණය කර ඇත්තේ. සති 02කින් පමණ එම තොරතුරු අනාවරණය වනු ඇති … read more

සජිත්ගේ ඊළඟ ඉලක්කය

නිවසක් නොමැති රණ විරුවන්ගෙන් මුදල් අය නොකර ඔවුන්ට ඉඩම් හා නිවාස. නොමිලයේ ලබා දීමට කටයුතු කළේ තම රජ පමනක් බව නිවාස ,ඉදි කිරීම් හා සංකෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. “යළි පිබිදුනු ගම් උදාව” වැඩසටහන යටතේ දිවයිනේ 152 වන උදා … read more