Focus News

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් තීරණයක් ගන්න සාකච්ඡා වට කිහිපයක් තියයි

ඉදිරි මැතිවරණවලදී තනිව තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂාවෙන් පසුවන බව දේශපාලන ආරංචි පවසනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ … read more

යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේ පෙරමුණ මහා සංඝරත්නය විසින් ගත යුතුයි-ජනපති

අතීතයේ මෙන්ම වර්තමානයේ ද යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේ පෙරමුණ මහා සංඝරත්නය විසින් ගත යුතු බව. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ කාර්යය මෙන්ම යහපත් සමාජ හර පද්ධතීන් රැකගනිමින් ඒවා පෝෂණය කිරීම වෙනුවෙන් කැපවුයේ … read more

නව ඖෂධ නිෂ්පාදනාගාර 02කට මුල්ගල් තැබීම අප්‍රේල් 01වනදා

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගම්පහ දී ඉදිකිරීමට. යෝජිත 09 වන සහ 10 ඖෂධ සහ රසායනාගාර සඳහා භාවිතා කරන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය … read more

රාජ්‍ය සේවයේ වසරකට දූෂණ සිද්ධීන් 5000 වාර්තා වෙනවා

රාජ්‍ය සේවයේ වසරකට දූෂණ සිද්ධීන් පන්දහසක් පමණ වාර්තා වන බව විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා පවසයි. කැළණිය විශ්වවිද්‍යාලයේ සම්මාන ප්‍රදානෝත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. සෑම වසරකම දූෂණ ගැන සේවීමක් සිදු කළහොත් රටේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න … read more

දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය බව උතුරේ හිටපු මහ ඇමතිගෙන් ප්‍රකාශයක්

මෙරට තුළ දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුත් බව උතුරු පළාත් හිටපු අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. ජාත්‍යන්තර ස්වාධින විද්වත් කණ්ඩායම් උදාරණයට ගනිමින් මෙම දෙමහුන් අධිකරණ ස්ථාපිත කළ හැකි බව හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය. නිවේදනයක් නිකුත් කරමින් උතුරු පළාත් හිටපු … read more

විදුහල්පති මාරුවට එරෙහිව දැමූ රාජකීය නඩුව අවසන්

ජාතික පාසල් 302 ක ඇති විදුහල්පති පුරප්පාඩු සපුරාලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ඇගයීම් ක්‍රමවේදයන්ට පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත විදුහල්පතිවරුන් පත් කිරීමට නියමිතව තිබූ අතර එම පත්වීම් නතර කර නැවත වතාවක් රාජ්‍ය … read more

විදුලි අර්බුදයට පක්ෂ විපක්ෂ සියලු දෙනා වගකිව යුතුයි-සජිත්

පවතින විදුලි අර්බුදයට පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් සියලු දෙනා වගකිව යුතු බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි. පසුගිය රජය විසින් ඉදිකරන ලද නොරොච්චෝලය විදුලි බලාගාරය නවීන හා කාර්යක්ෂම එකක් වූයේ නම් අද වන විට කාර්යක්ෂමව රටට … read more

කන්ජි පානී ඉම්රාන්ව මාස 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර

ඩුබායිහිදි අත්අඩංගුවට මෙරටට එවන ලද අපරාධ කල්ලී සමාජික කන්ජි පානි ඉම්රාන් මාස 3ක් රදවාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ. අපරාධ පරිකෂණ කොට්ඨාෂයට, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් අද (30 ) අවසර ලබා දී ඇත. කෙසේ වෙතත් ඔහුව නැවතත් මැයි මස 8වනදාට අධිකරණයට ඉදිරිපත් … read more

ශිෂ්‍යත්වය අහෝසි කිරීම ගැන මහින්ද කථා කරයි

5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය කටයුතු කරන්නේ නම් ගමේ දරුවාටත් තම දක්ෂතාතුළින් නගරයේ ජනප්‍රිය. පාසල් වලට ඇතුළත් වීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් තිබිය යුතු බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (29දා) පස්වරුවේ පැවැසීය. අළුබෝමුල්ල එස්.මහින්ද විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැවති … read more

මත් පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වෛද්‍ය නිර්දේශ නොමැති ට්‍රැමඩෝල් වර්ගයේ මත් පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිළධාරින් සිදු කළ වැටලීමකදී පුත්තලම, තිල්අත්තඩිය ප්‍රදේශයේ දී මොහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය. සැකකරු සතුව තිබී මත්පෙති 6600ක ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන … read more