Focus News

ඕමල්පේ සෝභිත හිමි ජනපතිව අගයයි

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සදහා ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාමාර්ගය අගය කරන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව උපරිම දඞුවම් ලබාදීමට පියවර ගත යුතු බවයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ දි මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි … read more

ජනපතිගේ මරණ දඬුවම ගැන තීරණයට එරෙහිව ජාත්‍යන්තර පෙත්සමක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණයට එරෙහිව. ජාත්‍යන්තරව පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කිරීමට ජාත්‍යන්තර ක්ෂෙමා සංවිධානය කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාව තුළ වසර 43කට පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තනි අතකින් … read more

දකුණු අප්‍රිකානු ජනපති දිවයිනට

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා මහතා ජී.- 20 සමුළුවට සහභාගී වීම සදහා ජපානය. බලා යන අතරතුර , කෙටි සංචාරයක් සදහා අද (27) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය . එතුමා දකුණු අප්‍රිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් … read more

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනපති. ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබේ. අද (27දා) මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. read more

ජනපතිගේ තීරණයට එංගලන්තයේ විරෝධය

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය. සම්බන්ධයෙන් එංගලන්තය සිය විරෝධය දක්වා තිබේ. එංගලන්තයේ විදේශ කාර්යාලයේ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවෙන් ලැබෙන වාර්තා සම්බන්ධයෙන් ගැඹුරින් අවධානය යොමුකර ඇති බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ … read more

අපි සියලු පක්ෂ එකතු වෙලා අලුත් සන්ධානයක් ගොඩනගනවා – නිශාන්ත

තව සති කිහිපයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් පොදුජන පෙරමුණත් එක්ව. අලුත් සන්ධානයක් ගොඩනගන බවද එහිදී ජනාධිපති අපේක්ෂකත්වය එක් පක්ෂයකටද අනෙක් පක්ෂයට අගමැති අපේක්ෂකත්වයද ලැබිය යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි. ඒ මහතා … read more

පොහොට්ටුව මැතිවරණ කටයුතු අරඹයි

පොදුජන පෙරමුණ මැතිවරණ කටයුතු ආරම්භ කළ බව එම පක්ෂය නිවේදනය කරයි. ඒ අනුව ඉදිරි. මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීමට දේශපාලන පක්ෂ ගණනාවක් මේ වනවිට සිය එකඟතාව පළ කර ඇති බවත් පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. … read more

රාජිතගේ දූෂණ හා අක්‍රමිකතා ගැන දිගටම මහජනතාව දැනුවත් කරනවා

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ බව පැවසෙන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම. මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. විපක්ෂ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ(27) පැවති සාකච්ඡාවකින් අනනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම … read more

‘බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණ‘ ප‍්‍රදානය අගමැතිගේ ප‍්‍රධානත්වයෙ

භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරීමේ ‘බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ‘ හිමිකම්පත් ප‍්‍රදානය කිරීමේ. ජාතික වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (26) සිදුකෙරිණ. භික්ෂු රක්ෂණය ලබාදීම සංකේතවත් කරමින් දෙදහසක් භික්ෂූන් වහන්සේ සඳහා රක්ෂණාවරණ පිරිනැමුනු අතර මේ සඳහා මහානායක හිමිවරු, … read more

අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් දුම්රිය වර්ජනයක්

කුමන බලපෑම් එල්ල වුවද අද (27) මධ්‍යම රාත‍්‍රියේ සිට අනිවාරයෙන් වැඩවර්ජනයක් සිදු කරන බව. දුම්රිය වෘත්තීය සමිති පවසනවා. ඒ, වැටුප් විෂමතා ඇතුළු තම ගැටළුවලට මෙතෙක් නිසි විසඳුම් නොලැබුණු බව පවසමින්. මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් ඔවුන් ඉකුත් සතියේ පැය 48ක … read more