Focus News

වතුකරයේ ජනතාවගේ ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා – රනිල්

වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහල දැමිමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරිමටත්, වත්මන් රජය. යටතේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. අග්‍රාමාත්‍යයවරයා මේ බව කියා සිටියේ ඉන්දියානු හා ශ්‍රි ලංකා රජයේ රු මිලියන 175 වියදමින් බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ ඉදි කල … read more

අත්අඩංගුවට පත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය බලන්න ජනපති යයි

ඊයේ (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙරට. දී මෙතෙක් සොයාගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරීන්ට ප‍්‍රශංසාව පළ කළේය. එමෙන්ම ඔවුන්ගේ … read more

රටට අවශ්‍ය දේශපාලන වෙනසක් – එය කළ හැක්කේ ජ.විපෙට විතරයි – අනුර

කුඩු කාරයින් , කුඩු මුදලාලිලා , අපරාධකරුවන් , සහ සොරුන් සිටින එකම ස්ථානය පාර්ලිමේන්තුව බව. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය . ‘‘රට ගොඩනගන අභියෝගයට අපි සුදානමි’’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ වැලිගම ආසන බලමණ්ඩල රැස්විමට … read more

ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකට පහර දීමක්

පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියක පසුගිය (23) දා. රාත්‍රී පැවති තරඟයෙන් ඉවත් වු තරගකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතාට සහ ඔහුගේ මෝටර් රථයට පහර දි ඇති බව මත්තේගම පොලීසිය පවසයි. පහර … read more

දහම් පාසල අනිවාර්යය කළ යුතුයි – නමට බෞද්ධකම වැඩක් නෑ – මහින්ද

අද රටක අපරාධකාරයො වැඩිවෙමින් පවතින යුගයක ඒ අපරාධකරුවා මාධ්‍ය මගින් වීරයෙක් බවට පත් කිරීමේදී සමහර ළමයි කියනවා ඇහිලා තියෙනවා අහවල් පුද්ගලයා වගේ වුණොත් පත්තරේ වැටෙනවා. ටෙලිවිෂන් එකේ පෙන්වනවා කියලා එම නිසා ඒවායෙන් මාධ්‍යයත් ඈත් විය යුතුව තිබෙන බව හිටපු ජනපති … read more

මත්ස්‍ය ආනයනය සිමා කිරිමට යයි

ධිවර ජනතාවගේ තවත් ඉල්ලීමක් ඉටුකරමින් මත්ස්‍ය ආනයනය සිමා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර ඇත . රාජ්‍ය අමාත්‍යතුමා අවධාරණය කළේ දේශීය ධීවරයා සහ ධිවර කර්මාන්තය සුරක්‍ෂිත කිරීමේ අරමුණින් මෙවැනි තීරණයක් … read more

කාබන් බද්දේ වගකීම ආණ්ඩුවට භාර ගන්න බෑ

රථ වාහන සඳහා කාබන් බද්ද පනවා ඇත්තේ පරිසර අමාත්‍යාංශයෙන් බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පරිසර අමාත්‍යාංශය ජනාධිපතිවරයා සතුව පවතින බැවින් ඒ පිළිබද වගකීම ආණ්ඩුවට භාරගත නොහැකි බවයි. කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් … read more

ලංකා ඉතිහා‍සයේ විශාලතම හෙරොයින් තොගය අල්ලයි

මෙතෙක් ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා පොලිස් විශේෂ බලකාය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට පත්ව තිබේ. එම වැටලීමේ දී සැකකරුවන් දෙදෙනෙකු සමඟ වෑන් රථ දෙකක් ද අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. … read more

වාර්තා ගත ජයග්‍රහණයට ලංකාව තවත් ලකුණු 137ක් පසුපසින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 2ට ලකුණු 60ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව තවත් කඩුලු … read more

උමා ඔය ඉදිකිරීම් අගෝස්තු මස නිමකරන්න – ජනපති

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් 92% ක් පමණ මේ වන විට අවසන්ව තිබෙන අතර ඉදිරි … read more