Focus News

ජනපති පොලීසිය වෙනස් කිරීමට සැරසෙයි

පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට. පත් කිරිමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ජාතික පොලිස් ඇකඩමිය උපාධි මට්ටමට ගෙන ආ යුතු අතර ඊට යම් බාධාවන් තිබේ නම් එම සියලු බාධා … read more

අද සිට සතියම පාර්ලිමේන්තු

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතයි. ලබන සිකුරාදා දක්වා මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. මේ අතර ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම ඊයේ(21) පස්වරුවේ පැවැත්විය. එහිදි සේනා දළඹුවන් හේතුවෙන් හානියට පත් ගොවීන්ට වන්දි ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත … read more

අසාද් සාලිට එරෙහි විශ්වාසභංගය අද පළාත් සභාවාරයට

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව පක්ෂ විපක්ෂ. මන්ත්‍රීවරුන් අත්සන් කර විශ්වාසභංග යෝජනාවක් අද (22දා) පැවැත්වෙන සභාවාරයට ඉදිරිපත් කරන බව එම පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා පැවසීය. මූල්‍ය චෝදනා ඇතුළු චෝදනා හතක් අසාද් සාලි මහතාට … read more

උතුර හා නැගෙනහිර අක්කර 1363ක් නිදහස් කරයි

උතුරු හා නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ යටතේ තිබූ ඉඩම් අක්කර. 1363ක් යළි පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් නිදහස් කර තිබේ. ඒ අනුව යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම් දිස්ති‍්‍රක්කවල හමුදාව යටතේ තිබූ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 264 ක් හා රජය යටතේ තිබූ … read more

ඩොලර් බිලියන 2ක බැඳුම්කරයක් නිකුත් කිරීමේ සූදානමක්

මැතිවරණ වර්ෂයේ වියදම් කිරීමට මුදල් නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුව විසින්. ඩොලර් බිලියන දෙකක බැඳුම්කරයක් නැවත නිකුත් කිරීමට සූදානම් වන්නේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (21දා) … read more

ජනපති හෙළිදරව්වකට සැරසෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින. අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳව තොරතුරු ද තමා රටට හෙළි කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනවාරි 21 වනදා සිට 25 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් … read more

වතු කම්කරු වැටුප වැඩිකර ගැනීමේ සටන 23 දා

වතු කම්කරුවාගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත් කරගැනීමේ. සටන හෙට (23දා) ආරම්භ කරන බව වතු කම්කරුවන්ට රුපියල් දහසක් දිනා දීමේ ව්‍යාපාරය සඳහන් කරයි. 23 වැනි දා සමස්ත ලංකාවම තුළ උද්ඝෝෂණ සිදුවන බවත්, තෝරා ගත් වතුවල සේවකයන් වැඩ වර්ජනය … read more

ජනපතිගේ කමිටුවට මාත් ෆයිල් දෙකක් දෙනවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය වසර තුන හමාරේ සිදුව. ඇති වංචා දූෂණ සෙවීම සඳහා කමිටුවක් පත් කළහොත්, තමාද එම කමිටුව හමුවට යන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසුවේය. ඉතාමත් බරපතල කරුණු ඇතුළත් … read more

උතුරේ ඡන්ද සියයට 35ක් TNA ට අහිමි වෙලා

හිටපු මහ අමාත්‍යවරුන් වන මහිපාල හේරත් මහතා සහ එස්.එම් රංජිත් මහතා මුලික අයිතිවාසික් උල්ලංගනය වීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ණඩුවක් ගොණු කිරීමට සුදානමින් සිටින බව පොදු ජන පෙරමුණේ සභාපති ජි.එල් පිරීස් මහතා පවසයි. පළාත් සභා ඡන්දය කල් යාම නිසා ඔවුන් කටයුතු සිදු … read more

ත්‍රීරෝද රථ නියාමනය කිරිමට යයි

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට. අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.ඒ යටතේ ත්‍රිරෝද රථ නියාමනය කිරිමටද කටයුතු යොදා තිබේ. රාගම නගරය ත්‍රීවිල් නියාමන කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනට අද (21දා) උදෑසන … read more