Lanka Focus News

950කට සුවයි

950කට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 950 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 452,692ක් දක්වා ඉහළගොස් තිබේ.

administrator

    Related Articles

    Close
    shares