Lanka Focus News

74වන කොවිඩ් මරණය වාර්තා වේ

74වන කොවිඩ් මරණය වාර්තා වේ

ඊයේ (20) දින මෙරට 74වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පුද්ගලයෙකි.

කොළඹ ජාතික රෝහලේ දී එම පුද්ගලයා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමඟ උත්සන්න වූ හෘදරෝග තත්ත්වයකි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares